අද මට හිතට ගොඩක් දේවල් දැනුණා. 😪❤️ මම මේක ලියන්නේ anger එකෙන් නෙමෙයි. ටිකක් calm වෙලා, මගේ life එක ගැන මමම හිතලා බලලා. මගේ Mom & Dad මේ පොඩි වයසෙම මගෙන් කොච්චර දේවල් handle කරලා තියෙනවද කියලා අද මට ඇත්තටම තේරුණා.
මම mistakes කරලා තියෙනවා. ගොඩක් වෙලාවට මගේ decisions නිසා එයාලට stress එකක්, worry එකක්, pain එකක් ඇති වෙලා තියෙනවා. 😪😖 සමහර වෙලාවට මම මගේ side එක විතරක් බලලා, එයාලා මොන තරම් දේවල් feel කරනවද කියලා හිතුවෙවත් නැහැ. ඒක ගැන honestly මට දැන් guilt එකක් තියෙනවා.
ඒත් අද මට අමතක නොවන දෙයක් Mom & Dad මට කිව්වා.
“ඔයාට problems තනියම face කරන්න ඕනෙ නෑ. අපි ඔයා එක්ක ඉන්නවා.” 🥹❤️
ඒ words ටික මට ගොඩක් දැනුණා.
මොකද මම realize කරපු දෙයක් තියෙනවා. Real love කියන්නේ ඔයා perfect වෙලා ඉන්නකොට විතරක් ඔයා ළඟ ඉන්න එක නෙමෙයි. ඔයා mistakes කරනකොටත්, ඔයා difficult වෙනකොටත්, ඔයා fall වෙනකොටත්, “මම ඉන්නවා” කියලා ඔයා ළඟින් ඉන්න එක. ❤️🩹
Sometimes අපි ආදරේ කරන මිනිස්සුන්ට අපිම hurt කරනවා. ඒත් ඒ hurt එක නිසා එයාලා care කරන එක නවත්තන්නේ නැහැ. Instead, තව worry වෙනවා, තව protect කරන්න try කරනවා. ඒක තමයි අද මට real love කියන්නේ මොකක්ද කියලා ටිකක් තේරුණේ.
Mom...
Dad...
I'm really sorry. 😪❤️
මම කරපු හැම mistake එකකටම, ඔයාලව worry කරපු හැම moment එකකටම, ඔයාලට unnecessary pain එකක් දුන්න හැම වෙලාවකටම... I'm sorry.
සමහර වෙලාවට ඔයාලා කියන දේවල් මම ඒ වෙලාවේ අහන්නේ නැහැ. Sometimes මට හිතෙන්නේ මම තමයි හරි කියලා. ඒත් දැන් ටිකක් පස්සට ගිහින් බලද්දි, ඔයාලා මට කියන ගොඩක් දේවල් ඇත්තටම මගේ හොඳට කියලා තේරෙනවා. 🥺❤️
මට දැන් ඕනේ life එකේ unnecessary drama, distractions, random groups, සහ මගේ focus එක කඩන දේවල් වලින් ටිකක් ඈත් වෙන්න. මම හැමෝවම hate කරන නිසා නෙමෙයි. මට මගේ future එක ගැන serious වෙන්න ඕන නිසා.
I have dreams.
මට study කරන්න ඕන. 📚 මට build කරන්න ඕන. 💻 මට මගේ future එක හදාගන්න ඕන. මට මගේ parents proud කරන්න ඕන. ❤️
මම මේක කියන්නේ “මම අද ඉඳන් perfect” කියලා නෙමෙයි. මම තව mistakes කරයි. තව bad days එයි. Sometimes මම ආයෙත් angry වෙයි. Sometimes මම fail වෙයි.
But I'll keep trying.
මොකද මට දැන් තේරෙනවා, මම මේ journey එක තනියම යන්නේ නැහැ කියලා.
My Mom and Dad are with me. 🫂❤️
මට එක දවසක එයාලා දිහා බලලා, “අම්මා, තාත්තා... ඔයාලා මාව විශ්වාස කරපු එක මම waste කළේ නැහැ” කියන්න ඕන.
මට life එක win කරන්න ඕනේ මගේ ego එක වෙනුවෙන් නෙමෙයි.
මගේ future එක වෙනුවෙන්.
මගේ parents වෙනුවෙන්. ❤️
අම්මා... තාත්තා...
Thank you for staying.
Thank you for understanding me.
Thank you for protecting me.
Thank you for saying “ඔයාට මේක තනියම face කරන්න ඕනෙ නෑ, අපි ඔයා එක්ක ඉන්නවා.” 🥹🫂
Maybe...
මේක තමයි real love කියන්නේ.
Things get difficult.
People get hurt.
Mistakes happen.
But you still care.
You still stay.
You still believe.
And you still say,
“අපි ඔයා එක්ක ඉන්නවා.” ❤️🩹
And finally, I just want to say thank you to everyone who genuinely supports my future. ❤️
මගේ Mom & Dad, මාව understand කරන teachersලා, මට guidance දෙන අය, මගේ future එක ගැන care කරන හැමෝම... thank you. 🫂
ඔයාලා මට දෙන support එක, advice එක, love එක, sometimes මට කියන hard truths පවා මම appreciate කරනවා.
Maybe මම හැම වෙලාවෙම ඒක show නොකරනවා ඇති.
But I see it.
I remember it.
And I'm truly grateful for every single one of you. ❤️🩹
I love you all. 🫂❤️
ඔයාලා මගේ future එක ගැන care කරන තරමට, මමත් මගේ future එක ගැන serious වෙන්න try කරනවා.
This is not the end.
This is me trying to become better. 🌱
Less distractions.
Less unnecessary drama.
More discipline.
More studying.
More building.
More growth.
Let's see what I can become. 🌅❤️
And this time...
I know I'm not walking alone. 🫂❤️